BREAKING : රොෂාන් රණසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය ධුරවලින් ඉවතට

by Staff writer 27-11-2023 | 3:56 PM

COLOMBO (News 1st) –  වහාම ක්‍රියාත්මක වන පරිදි රොෂාන් රණසිංහ ක්‍රීඩා හා⁣ යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර  ගෙන තිබේ.