ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

by Staff writer 13-05-2023 | 6:47 AM

COLOMBO (News 1st) - ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ.

ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (13) සටහන් වූයේ, අමෙරිකානු ඩොලර් 74 යි සත 17 ක් ලෙසයි.

අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70 යි සත 4 ක් ලෙස දැක්වුණි.