අවිස්සාවේල්ලේ වෙඩි තැබීමක්

අවිස්සාවේල්ලේ වෙඩි තැබීමක්

by Staff writer 26-05-2023 | 9:00 PM

COLOMBO (News 1st) - අවිස්සාවේල්ල, ඉහළ තල්දූව ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, වයස අවුරුදු 32ක පුද්ගලයෙකු එලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තැබීම සිදු කර ඇත.