පිටසක්වල ජීවීන් යැයි සැක කරන මළ සිරුරු 2ක්

මෙක්සිකෝ රජය පිටසක්වල ජීවීන් යැයි සැක කරන මළ සිරුරු දෙකක් ප්‍රදර්ශනය කරයි

by Staff writer 13-09-2023 | 10:09 PM

COLOMBO (News 1st) - මෙක්සිකෝ රජය පිටසක්වල ජීවන්ගේ යැයි, සැක කරන මළ සිරුරු දෙකක් ප්‍රදර්ශනය කර තිබේ.

එරට මාධ්‍ය වාර්තා කළේ, මළ සිරුර දෙක වසර දහසක් පැරණි යැයි විශ්වාස කරන බවයි.

පේරු හි ,කුස්කෝ ප්‍රදේශයෙන් මෙම පිටසක්වල මළ සිරුරු දෙක ලබා ගෙන ඇතැයි සැලකේ.