.webp)
ආදිත්‍ය එල්-වන් ලෙස නම් කර ඇති එම යානය අභ්‍යවකාශගත කෙරුණේ, ආන්ද්‍රා ප්‍රදේශ් හි ශ්‍රීහරිකොත අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.
යානය පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 1.5ක් ඉහළ අභ්‍යවකාශයේ ස්ථානගත කිරීමට සැළසුම් කර ඇත.
එම දුර පෘථිවිය සහ සූර්යයා අතර ඇති දුර ප්‍රරමාණයෙන් 1%කි.
ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය පවසන්නේ, එම දුර ගමන් කිරීමට මාස 4 ක කාලයක් ගතවනු ඇති බවයි.
කිලෝග්‍රෑම් 1500ක් බරැති ආදිත්‍ය එල්-වන් යානය මගින් සූර්යයාගේ වායු වර්ග අධ්‍යයනය කිරීමට සැළසුම් කර ඇත.