ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට..

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට..

by Staff writer 02-05-2024 | 6:31 AM

COLOMBO (News 1st) – ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ. 

ඒ අනුව, අද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83 යි සත 62 ක් ලෙස සටහන් වෙයි. 

අමෙරිකානු වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79 යි සත 18 ක් ලෙස දැක්විණ.