එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දරුවාගේ මව සහ කාන්තාවන් 03 දෙනකි.
පහර කෑමට ලක්ව ඇත්තේ අවුරුදු 06ක පිරිමි දරුවෙක් ය.
සැකකාරියන් අවුරුදු 42ත් 78 ත් අතර පසුවන්නන් බව පොලිසිය ප්‍රකාශ කළේ ය.
අරණායක පොලීසිය විසින් සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත වේ.
දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇත.