COLOMBO (News 1st) -
ජනාධිපතිවරණය පැවැත්වීමේ දැන්වීම ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ මධ්‍යම රාත්‍රියේ රජයේ මුද්‍රණාලයට ලැබුණු බව රජයේ මුද්‍රණාලය පවසයි.
රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ , එම ගැසට්ටුව අද(26) උදෑසන නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි.