ජනාධිපතිවරයාගෙන් කතානායකට දැනුම්දීමක්

by Staff writer 26-07-2024 | 11:08 AM

COLOMBO (News 1st) - 

ඉදිරි ජනාධිපතිවරණ සමයේදී සති 2කට වරක් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට සිදු වුවහොත් එම කරුණ මත පදනම්ව තමාට මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නීති උපදෙස් ලැබී තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත දැනුම් දී ඇත්තේ තමා මෙම කටයුතුවලට මැදිහත්වීමෙන් වැළකී සිටින බවයි