ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට රනිල් වික්‍රමසිංහට ඇප තැන්පත් කෙරේ..

by 3cs 26-07-2024 | 8:45 AM

COLOMBO (News 1st) -

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට රනිල් වික්‍රමසිංහ මහතාට ඇප තැන්පත් කර තිබේ.