ජනපති සටනේදී මගේ සහය විජයදාසට

ජනපති සටනේදී මගේ සහය විජයදාස රාජපක්ෂට - හිටපු ජනපති මෛත්‍රීපාල

by Staff writer 27-07-2024 | 1:37 PM

COLOMBO (News 1st) –මෙවර ජනාධිපතිවරණයේ දී තම සහය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට ලබා දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ අදහස් පල කළේ, අද(27) කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ය.