තරගාවලියේ තුන්වැනි තරගය ශ්රී ලංකාව කඩුළු 8 කින් ජය ගත්තේ වසර 10 කට පසුව එංගලන්තය පරාජය කරමිනි.
එම තරගයේ වීරයා ලෙස පැතුම් නිස්සංක සහ තරගාවලියේ වීරයා ලෙස කමිදු මෙන්ඩිස් සම්මාන දිනා ගත්තේය.