ත්‍රීරෝද රථ ගාස්තු අඩු කෙරේ..

ත්‍රීරෝද රථ ගාස්තු අඩු කෙරේ..

by Staff writer 09-10-2024 | 5:17 PM

COLOMBO (News 1st);

අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රි රෝද රථ ගාස්තු සංශෝදනය කර තිබේ.

කෙසේවෙතත් පළමු කිලෝමීටරයට අය කළ රුපියල් 100 ගාස්තුව වෙනස් වන්නේ නැහැ.

දෙවැනි කිලෝමීටරයේ සිට අය කරන ගාස්තුව රුපියල් 85ක් දක්වා අඩු කර තිබේ.