නාවිකහමුදාව සහ STFමෙහෙයුමකින් සැකකරුවෙක් කොටු..

නාවික හමුදාව සහ STF මෙහෙයුමකින් මත්පෙති ලක්ෂ 6 සමග සැකකරුවෙක් බොරැල්ලේදී අත්අඩංගුවට..

by Staff writer 09-10-2024 | 9:51 PM

COLOMBO (News 1st)-

අළෙවි කිරීම සඳහා මත්පෙති ලක්ෂ හයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය බොරැල්ල ප්‍රදේශයේ කළ ඒකාබද්ධ මෙහෙයුමකදියි.

මත්පෙති  ප්‍රවාහනය සඳහා භාවිතා කළ ලොරිය ද නාවික හමුදාව භාරයට ගෙන තිබේ.