සොනාලි සහ ආන්‍යාට ද. ආසියානු ලාඩ්ලි මාධ්‍ය සම්මාන

සොනාලි වනිගබදුගේ සහ නිදහස් මාධ්‍යවේදිනී ආන්‍යා විපුලසේන ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදීතාව සඳහා වූ කීර්තිමත් දකුණු ආසියානු ලාඩ්ලි මාධ්‍ය සම්මාන දිනා ගනී..

by Staff writer 09-10-2024 | 10:29 PM

COLOMBO (News 1st)-

නිවුස්ෆස්ට් හි සොනාලි වනිගබදුගේ සහ නිදහස් මාධ්‍යවේදිනී ආන්‍යා විපුලසේන, 2024 ඉන්දියාවේ මුම්බායි හි ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදීතාව සඳහා වූ කීර්තිමත් දකුණු ආසියානු ලාඩ්ලි මාධ්‍ය සම්මාන දිනා ගෙන තිබේ.