නුවරඑළිය තැපැල් කන්තෝරුව ගැන ඇමති විජිත කියූ දේ.

නුවරඑළිය තැපැල් කන්තෝරුව තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතුවලට පමණයි - ඇමති විජිත

by Staff writer 09-10-2024 | 4:24 PM

COLOMBO (News 1st) -

නුවරඑළිය තැපැල් කාර්යාලය හා එම භූමිය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතුවලට හැර වෙන කිසිදු කටයුත්තකට ලබා නොදෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද කොළඹ පැවති උත්සවයකදී ය.