අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන වෙයි.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන වෙයි.

by Staff writer 04-09-2024 | 2:33 PM

COLOMBO (News1st) -තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ, පාර්ලිමේන්තුවේදී අද(04) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.