ඒ සිරකරුවන් සුරැකීමේ සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් මැතිවරණ කොමිශන් සභාවට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුවයි.
ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද මැතිවරණ කොමිෂන් සභාවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.