දුම්රිය මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ පැවසුවේ, ආපදා වලින් රඹුක්කන - ගම්පොල අතර දුම්රිය මාර්ගයේ ස්ථාන 103ක් හානියට පත් වූ බවයි.
මේ වන විට එම ස්ථාන සියල්ල පිළිසකර කර දුම්රිය ධාවනයට සුදුසු තත්ත්වයට පත් කර ඇති බව ඔහු සඳහන් කළේ ය.