COLOMBO (News1st) - ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා පත් කරගැනීමේ වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණයට නාමයෝජනා භාරදීම අද(15) සිදුවිය.
මෙවර මැතිවරණය පැවැත්වෙන්නේ පෙබරවාරි මස 19 වැනි දාය.
සභාපති ධූරය සඳහා නීතිඥ රජිව් අමරසූරිය, ආචාර්ය නීතීඥ සුනිල් අබේරත්න සහ නීතීඥ අනුර මැද්දේගොඩ යන මහත්වරුන් මෙවර තරගවදි.
නාමයෝජනා භාරදුන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදීයි.