ඒ ඊයේ(29) රැස්වූ මුදල් ප්රතිපත්ති මණ්ඩලය ගත් තීරණයකට අනුවයි.
ඒ අනුව 8% මට්ටමේ පැවති එක්දින පොලී අනුපාතිකය එලෙසම පවතිනු ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා මහ බැංකුව පවසා ඇත්තේ වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්රවණතා පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි.