COLOMBO (News1st) -අරගල සමයේ ගිනිගත් නිවාසවලට මන්ත්‍රීවරු 43ක්, කෝටි 122 ක් වන්දි ගෙන ඇති බව ඇමති නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී හෙළි කර තිබේ.
වන්දි ලබා ගත් මන්ත්‍රීවරු සියල්ලන්ගේ නම් පහත පරිදි වේ.
කපිල නුවන් අතුකෝරළ - 504, 000
විමලවීර දිසානායක - 550 000
ගීතා කුමාරසිංහ - 972,000
ජනක තිස්ස කුට්ටිආරච්චි - 1,143,000
ගුණපාල රත්නසේකර - 1,412,680
ප්‍රේමනාත් සී. දොලවත්ත - 2,300,000
ප්‍රියංකර ජයරත්න - 2,348,000
සම්පත් අතුකෝරළ - 2,540,610
ජයන්ත කැටගොඩ 2,814,800
විමල් වීරවංශ - 2,954,000
මහාචාර්ය චන්න ජයසුමන - 3,334,000
අකිල එල්ලාවල - 3,554,250
චමල් රාජපක්ෂ - 6,539,377
චන්දිම වීරක්කොඩි - 6,948,800
අශෝක ප්‍රියන්ත - 7,295,000
සමන්ප්‍රිය හේරත් - 10,520,000
ජනක බණ්ඩාර තෙන්නකෝන් - 10,550,000
රෝහිත අබේගුණවර්ධන - 11,640,000
වෛද්‍ය සීතා අරඹේපොළ - 13,780,000
සහන් ප්‍රදීප් - 17,130,000
ශෙහාන් සේමසිංහ - 18,510,000
ඉන්දික අනුරුද්ධ - 19,550,000
මිලාන් ජයතිලක - 22,300,000
වෛද්‍ය රමේෂ් පතිරණ - 28,100,000
දුමින්ද දිසානායක - 28,800,000
කණක හේරත් - 29,200,000
ඩී.බී. හේරත් - 32,100,000
ප්‍රසන්න රණවීර - 32,700,000
ඩබ්ලිව්.ඩී. වීරසිංහ - 37,200,000
ශාන්ත බණ්ඩාර - 39,100,000
එස්.එම් චන්ද්‍රසේන - 43,800,000
සනත් නිශාන්ත - 42,700,000
සිරිපාල ගම්ලත් - 50,900,000
අරුන්දික ප්‍රනාන්දු - 55,200,000
සුමිත් උඩුකුඹුර - 55,900,00
ප්‍රසන්න රණතුංග - 56,100,000
කෝකිලා ගුණවර්ධන - 58,700,000
මොහාන් පී. දසිල්වා - 60,100,000
නිමල් ලන්සා - 69,200,000
අලි සබ්‍රි රහීම් - 70,900,000
ගාමිණී ලොකුගේ - 74,900,000
ජොන්ස්ටන් ප්‍රනාන්දු - 93,400,000
කෙහෙළිය රඹුක්වැල්ල- 95,900,000