ඒ අග්රාමාත්ය කාර්යාලයේදී යී.
මෙම හමුවේදී බදු ප්රතිපත්තිය , බදු ආදායම් ඵලදායී කළමනාකරණය සහ රාජ්ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ක්රියාමාර්ග පිළිබඳව අවධානය යොමුව තිබේ.
ඊට අමතරව ප්රධාන ආර්ථික කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බව සඳහන්.