.webp)
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන හිංසන සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමුකරන බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ අපේක්ෂිකාවන්, ප්‍රචණ්ඩත්වයට , මර්දනයට, අපහාස කිරීම් වලට සහ ලිංගික හිංසනයට ගොඳුරුවන බව, ඇය සඳහන් කළා ය.
ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ, පාර්ශ්ව රැසක දායකත්වයෙන් ය.
මෙම වැඩසටහන නම් කර ඇත්තේ ''ඇගේ ගමනට සහය වෙමු'' යන්න තේමා කරගනිමින් ය.