.webp)
COLOMBO (News 1st) –පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු පිරිසක් පිළිබඳව ලබන අප්‍රේල් 21ට පෙර හෙළිදරව් කිරීමට උත්සහ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. .
ඔහු මේ බව සඳහන් කළේ, අද පස්වරුවේ දෙයියන්දර පැවති ජන රැළියකට එක් වෙමින් ය.
2025 පළාත් පාලන ඡන්දය වෙනුවෙන් ජාතික ජන බලවේගය සංවිධානය කරන ''ජය නියතයි ගම අපටයි'' ජන රැළි මාලාවේ දෙයියන්දර ජන රැළිය අද පස්වරුවේ පැවැත්වුණේ පක්ෂ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය.