වැඩිහිටි දීමනාලාභීන් ගැන සුබ ආරංචියක්..

වැඩිහිටි දීමනාලාභීන් සංඛ්‍යාව දස ලක්ෂයක් දක්වා වැඩි කිරීමට සැලසුම්..

by Staff writer 30-03-2025 | 7:31 AM

COLOMBO ( News 1st ) - වැඩිහිටි දීමනාව ලබන පුද්ගලයින් සංඛ්‍යාව දස ලක්ෂයක් දක්වා වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

ග්‍රාමිය සංවර්ධන සමාජ ආරක්ෂක සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා සඳහන කළේ  ඒ පිළිබඳ සළකා බැලීම ආරම්භ කර ඇති බවයි.