පේරා⁣දෙණියේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට..

පේරා⁣දෙණියේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට..

by Staff writer 31-03-2025 | 8:08 AM

COLOMBO (News 1st) –පේරා⁣දෙණිය, ඒදඬුවාව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය සඳහන් කළේ , තවත් දෙදෙනෙකුට තුවාල ලබා ඇති බවයි.