ශ්‍රී දළදා ප්‍රදර්ශනයේ ආරක්ෂාව ගැන සාකච්ඡා..

ශ්‍රී දළදා ප්‍රදර්ශනයේ ආරක්ෂක වැඩපිළිවෙල ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡා..

by Staff writer 07-04-2025 | 8:01 AM

COLOMBO (News1st)-

ශ්‍රී දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් ආරක්ෂක ජාලයක් මහනුවර නගරයේ ස්ථාපිත කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැති බවයි.

ශ්‍රී දළඳා ප්‍රදර්ශනය, ලබන 18 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වෙයි.