ධීවර අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ, මෙරට වෙරළ කලාපවල පවිත්‍රතාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් එම සංගනණය ක්‍රියාත්මක කරන බවයි.
අගෝස්තු 4 වැනිදා සිට 20 වැනිදා දක්වා මෙම සංගණනය පැවැත්වීමට නියමිතයි