Instagram දෙමව්පිය අධික්ෂණ යෙදවුමක් හඳුන්වා දෙයි

Instagram සඳහා වන දෙමව්පිය අධික්ෂණ යෙදවුම Meta සමාගම විසින් නිල වශයෙන් ලංකාවට හඳුන්වා දෙයි.

by Staff writer 31-07-2025 | 8:13 AM

COLOMBO (News 1st) - පසුගිය දා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ පැවති විශේෂ හමුවකින් අනතුරුව මෙටා සමාගම විසින් ශ්‍රී ලංකාවේ යොවුන් ඉන්ස්ටග්‍රෑම් ගිණුම් සඳහා දෙමාපිය අධීක්ෂණ යෙදවුම සක්‍රීය කිරීම පිළිබඳව නිවේදනය කළේය.

අදාල නිවේදනය පහතින්