තැපැල් වැඩවර්ජනය අත්හිටුවයි..

තැපැල් වැඩවර්ජනය අත්හිටුවයි..

by Staff writer 24-08-2025 | 5:24 PM

COLOMBO (News 1st) - විෂය භාර අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සමග පැවති සාකච්ඡාවෙන් පසු තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවා තිබේ.