.webp)

ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් ය.
36 හැවිරිදි සැකකරු සිය ගමන් මල්ලේ ඇසුරුම් 03 ක් සූක්ෂ්ම ලෙස සගවා අද අළුයම එම කුෂ් මත්ද්‍රව්‍ය දිවයිනට රැගෙන ඒමට තැත් කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
පොලිස් භාරයට ගෙන ඇති කුෂ් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 556ක් වන අතර සැකකරු අද(24) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි
