සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පැවසුවේ, රුපියල් මිලියන 11223 ක් ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කරන බවයි.
එම මුදල හිමිවන ප්‍රතිලාභීන් සංඛ්‍යාව දාහතර ලක්ෂ 15016 කි.