.webp)
COLOMBO (News 1st) - පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.
එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් 6.1ක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා කර නැත.
පසුගිය සතියේ ද පිලිපීනයේ මැග්නිටියුඩ් ඒකක 7.4ක පමණ ප්‍රබල භූ කම්පනයක් සිදුවුණි.