.webp)

පොලීසිය සදහන් කළේ, මෝටර් රථයක්, ලොරියක පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් මියගියේ කුලියාපිටියේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි.
මෝටර් රථයේ ගමන් කළ තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
අනතුර සම්බන්ධයෙන් ලොරියේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
