.webp)
-602706.jpg)
COLOMBO (News 1st) - මුහුදේ පාවෙමින් ආ බෝතලයක ද්‍රවයක් පානය කිරීමෙන් නොරොච්චෝලේ ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
රෝගී වූ තවත් දෙදෙනෙකු පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසුවේ ය.
මියගොස් ඇත්තේ 28 හැවිරිිදි තරුණයින් දෙදෙනෙක්.
ඔවුන් ඊයේ දිනයේ එම ද්‍රවය පානය ඇති අතර එම අවස්ථාවේදීම එක් අයෙකු මියගිය බව පොලීසීය පවසන ලදි.
