.webp)
-602634.jpg)
ඒ සදහා පසුගිය කාලයේ මැති ඇමතිවරුන්ට ලබාදී තිබූ කොළඹ හතේ ගොඩනැගිලි 4 ක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ(27) අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව කොළඹ හතේ, b 88 ග්‍රෙගරි පාර, C 76, බෞද්ධාලෝක මාවත, බී 108 විජේරාම පාර සහ බී 12 ස්ටැන්මෝර් චන්ද්‍රවංකය යන ස්ථානවල පිහිටි ගොඩනැගිලි මේ සඳහා වෙන් කෙරෙනු ඇති.
මෙම ගොඩනැගිලි මීට පෙර පරිහරණය කර තිබුනේ කෙහෙළිය රඹුක්වැල්ල, ආර්.සම්බන්ධන්,දිලුම් අමුණුගම සහ සනත් නිශාන්ත යන හිටපු මැති ඇමතිවරුන් ය.
