.webp)

ඒ , නඩුව කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවේ අද(29) කැඳවු අවස්ථාවේදියි.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් පුද්ගලික සංචාරයක් සඳහා 2023 වසරේ සැප්තැම්බැර් 22,23 යන දෙදින තුළ රජයේ අරමුදල් ලක්ෂ 166ක් අවභාවිතා කළැයි චෝදනා කරමින් නඩුව ගොනු කර තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා අද(29) අධිකරණය හමුවේ පෙනි සිටියේය.
