.webp)

COLOMBO (News 1st) -රජයේ පාසල්වල තුන්වැනි වාරයේ පළමු අදියර හෙටින් අවසන් වෙයි.
ඒ අනුව අනිද්දා සිට දෙසැම්බර් 07 වැනිදා දක්වා පාසල් නිවාඩු කාලය ක්‍රියාත්මක වනු ඇති.
අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 10 වැනිදා සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව තුන්වැනි වාරයේ දෙවැනි අදියර දෙසැම්බර් 8 වෙනි සඳුදා සිට දෙසැම්බර් 19වෙනි සිකුරාදා දක්වා ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය.
