COLOMBO (News 1st) - ලෝක වෙෙළඳපළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ.
ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙෙළඳපළේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වුණේ , අමෙරිකානු ඩොලර් 63 යි සත 53 ක් ලෙසය.
අමෙරිකානු වෙළදපළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 59 යි සත 43 ක්.