තාවකාලිකව වැසූ සත්වෝද්‍යාන යළි විවෘත කෙරේ..

ආපදා නිසා තාවකාලිකව වැසූ දෙහිවල හා පින්නවල සත්වෝද්‍යාන යළි විවෘත කෙරේ..

by Staff writer 05-12-2025 | 9:25 AM

COLOMBO (News 1st) - ආපදා තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ දෙහිවල හා පින්නවල සත්වෝද්‍යාන යළි විවෘත කර තිබේ.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවේ ගස් කඩා වැටීමෙන් එම සත්වෝද්‍යාන වසා දැමුණි.