බිඳ වැටුණු විදුලි සැපයුම 85%ක් යථා තත්ත්වයට

බිඳ වැටුණු විදුලි සැපයුම 85%ක් යථා තත්ත්වයට.. - ලංකා විදුලි බල මණ්ඩලය

by Staff writer 05-12-2025 | 8:55 AM

ආපදා හේතුවෙන් බිඳ වැටුණු විදුලිය සැපයුමෙන් 85%ක් මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නොයෙල් ප්‍රියන්ත සඳහන් කළේ, සෙසු බිඳ වැටීම් ද කඩිනමින් පිළිසකර කරන බවය.