COLOMBO (News 1st) - ප්රධාන මාර්ගයේ දුම්රිය ප්රමාදයක් හටගෙන තිබේ.
ඒ, මරදානේදී දුම්රිය පීලිපැනීමක් හේතුවෙනි.
කොළඹ කොටුව සිට පොල්ගහවෙල බලා ධාවනය වූ ශීඝ්රගාමී දුම්රියක් එලෙස පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ය.