රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල -2025

රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී සිරසTV, News 1st, ශක්තිTV සහ TV1 විශිෂ්ඨතා සම්මාන සහ කුසලතා සහතික 44 කින් පිදුම් ලබයි...

by Staff writer 23-12-2025 | 10:23 PM

COLOMBO (News 1st) - රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී සිරසTV, News 1st, ශක්තිTV සහ TV1 විශිෂ්ඨතා සම්මාන සහ කුසලතා සහතික 44 කින් පිදුම් ලැබුවේ ය.


රාජ්‍ය රූපවාහිනී සම්මාන උලෙළ - 2025


හොඳම ප්‍රවෘත්ති නිවේදක (සිංහල) - අමිල මුණසිංහ

හොඳම ප්‍රවෘත්ති නිවේදිකා (සිංහල) - ඔමායා කෝවිලගොඩගේ

හොඳම ප්‍රවෘත්ති නිවේදක (දමිල )  - ජෙෆ්රි ජෙබදර්ශන්

හොඳම ප්‍රවෘත්ති නිවේදිකා (දමිල ) -  ඇනිස්ටා විමලරාජ්

හොඳම ප්‍රවෘත්ති නිවේදිකා (ඉංග්‍රීසි) -  නවේක්ෂා ගුණසේකර

හොඳම සම්⁣ප්‍රවේශක (ඉංග්‍රීසි) - නවේක්ෂා ගුණසේකර

හොඳම සඟරා වැඩසටහන,  ශක්ති TV හි Good Morning Sri Lanka වැඩසටහන වෙනුවෙන් සෙල්වරාජ් විනෝදන්

හොඳම බහු කැමරා නිෂ්පාදන වැඩසටහන, 2024 ධම්මික ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ Five Million Money Drop වැඩසටහන.

ප්‍රාසාංගික ටෙලිනාට්‍ය අංශය (දමිල මාධ්‍ය) විශිෂ්ටතම නාලිකාව - Shakthi TV

හොඳම ටෙලිනාට්‍ය ( දමිල) ශක්ති TV හි විකාශනය වූ 'Nagara Nodigal'

හොඳම ශබ්ද සැලසුම්කරණය ශක්ති TV හි විකාශනය වූ 'Nagara Nodigal' වෙනුවෙන් M. බවදරනන්

හොඳම නළුවා ශක්ති TV හි විකාශනය වූ 'Nagara Nodigal' වෙනුවෙන් ෂෙමිල් කිලින්සන්

හොඳම කැමරා අධ්‍යක්ෂණය ශක්ති TV හි විකාශනය වූ 'Nagara Nodigal' වෙනුවෙන් ඉනෝෂ් කණිෂ්ක

හොඳම රූප රචනය ශක්ති TV හි විකාශනය වූ 'Nagara Nodigal' වෙනුවෙන් දර්ශනී මහේෂ්වරන්

හොඳම තිර රචනය ශක්ති TV හි විකාශනය වූ 'Nagara Nodigal' වෙනුවෙන් සුදර්ශන් කනගරාජා

හොඳම අධ්‍යක්ෂණය ශක්ති TV හි විකාශනය වූ 'Nagara Nodigal' වෙනුවෙන් සුදර්ශන් කනගරාජා

කලා අධ්‍යක්ෂනය ශක්ති TV හි විකාශනය වූ 'Nagara Nodigal' වෙනුවෙන් සුදර්ශන් කනගරාජා


රාජ්‍ය රූපවාහිනී සම්මාන උලෙළ - 2023

ජාතික ඒකාබද්ධතාවය ප්‍රවර්ධන කරන හොඳම වැඩසටහන ( සිංහල) "පැතිකඩ" වැඩසටහන වෙනුවෙන් සම්මානය,  News 1st හි අසෝක ඩයස්

ජාතික ඒකාබද්ධතාවය ප්‍රවර්ධන කරන හොඳම වැඩසටහන ( ඉංග්‍රීසි) වෙනුවෙන් සම්මානය, News 1st හි සොනාලී වනිගබදුගේ

හොඳම සංගීත වැඩසටහන (සිංහල) ධනේෂ් උපුල්/විරාජ් ජයමාන්න /සමන් ධම්මික අධ්‍යක්ෂණය කළ 'සජ්ජායනා'

රාජ්‍ය රූපවාහිනී සම්මාන උලෙළ 2022

හොඳම ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය - ලක්මාල් කිරිඳිගල

හොඳම සංගීත වැඩසටහන, ජූරියේ විශේෂ ඇගයීම් ,ධනේෂ් උපුල් සහ විරාජ් ජයමාන්න අධ්‍යක්ෂණයි කළ 'Inbox'

රාජ්‍ය රූපවාහිනී සම්මාන උලෙළ - 2021

හොඳම ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය -  වින්දන ප්‍රසාද් කරුණාරත්න

හොඳම සංගීත වැඩසටහන (දමිල) ශක්ති සුපර් ස්ටාර් වෙනුවෙන් කනගරාජ් දිනේෂ් කුමාර්

හොඳම වාර්තා වැඩසටහන (දමිල)ශක්ති TV වෙනුවෙන්, සුදර්ශන් කනගරාජා

හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය  ශක්ති TV හි, වර්ල් ප්‍රජිව්

හොඳම සංගීත අධ්‍යක්ෂණය ( දමිල ) ශක්ති TV හි  '7K' ටෙලි නාට්‍ය වෙනුවන්  වේල් ප්‍රජීව්

හොඳම  අධ්‍යක්ෂණය ( දමිල ) ශක්ති TV හි  '7K' ටෙලි නාට්‍ය වෙනුවන් කනගරාජා දිනේෂ් කුමාර්

හොඳම  තිර රචනය ( දමිල )  ශක්ති TV හි  '7K' ටෙලි නාට්‍ය වෙනුවන්  කනගරාජා දිනේෂ් කුමාර්

හොඳම නිළිය ( දමිල )  ශක්ති TV හි  '7K' ටෙලි නාට්‍ය වෙනුවන් කවිප්‍රියා මනෝහරන්

හොඳම  සහය නිළිය ( දමිල ) ශක්ති TV හි  '7K' ටෙලි නාට්‍ය වෙනුවන් මෝනීෂා පාක්‍ය රාජා

හොඳම නළුවා ( දමිල ) ශක්ති TV හි  '7K' ටෙලි නාට්‍ය වෙනුවන් සුදර්ශන් රවීන්ද්‍රන්

හොඳම සහය නළුවා ( දමිල ) ශක්ති TV හි  '7K' ටෙලි නාට්‍ය වෙනුවන් දර්ශන් තවරාජා

හොඳම  ඡායාරූප අධ්‍යක්ෂණය ( දමිල ) ශක්ති TV හි  '7K' ටෙලි නාට්‍ය වෙනුවන් පැතුම් ප්‍රශාන් පෙරේරා

හොඳම සංස්කරණය ( දමිල ) ශක්ති TV හි  '7K' ටෙලි නාට්‍ය වෙනුවන් ලංකා විතානගේ

හොඳම ටෙලි නාට්‍ය ( දමිල )  ශක්ති TV හි  විකාශනය වූ  '7K'

හොඳම රූපවාහිනී චිත්‍රපටය (දමිල ) සුදර්ශන කනගරාජා අධ්‍යක්ෂණය කළ 'අදිරා'

හොඳම ග්‍රාෆික නිර්මානකරණය සහ ත්‍රීමානකරණය 2021- බුද්ධික දිසානායක ('අදිරා')

හොඳම ගවේෂණාත්මක වාර්තාකරණය (දමිළ) වෙනුවෙන් ජූරියේ විශේෂ ඇගයීම නිවුස්ෆස්ට් හි රියාස් හාරීස් හිමිකරගනී.

කුසලතා සහතික...

හොඳම සංස්කරණ කුසලතා සහතිකය, අමායා ටෙලි නාට්‍ය වෙනුවෙන් මනෝජ් රාජන්

හොඳම නළුවාට හිමි කුසලතා සහතිකය අමායා ටෙලිනාට්‍ය වෙනුවෙන් ජොනී ඇෆ්රියන්

හොඳම රූපවාහිනී සජීවීකරණය සඳහා වූ කුසලතා සහතිකය ,ශක්ති Tv ඔස්සේ විකාශනය වන ක්‍රයිම් ස්ටෝරි තීම් වෙනුවෙන් 
බුද්ධික දිසානායක

හොඳම ගීත දෘශ්‍යකරණය Shakthi Crown වෙනුවෙන් එස්. විමලනාදන් සහ විරාජ් ජයමාන්නට කුසලතා සහතික.

වාර්තාමය වැඩසටහන (ඉංග්‍රීසී ) "The Dance of Gaja" වෙනුවෙන් කුසලතා සහතිකය , News 1st අසෝක ඩයස්.