.webp)

COLOMBO (News 1st) -
කිරිබත්ගොඩ රෙදිපිළි වෙළෙඳසැලක අද දහවල් ගින්නක් හට ගෙන තිබේ.
ගින්නෙන් වෙළෙඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
අද දහවල් 1.30ට පමණ මෙම ගින්න හට ගත්තා
අප වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් කොළඹ නුවර ප්රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද ඇති වූ බවයි
අප වාර්තාකරු පැවසුවේ දැඩි වෙහෙසක් දරා ගින්න මැඩ පැවැත්වූ බවයි
