.webp)

COLOMBO (News 1st) - ගල්කිස්ස, විජයපුර පොලිස් මාර්ග බාධකයක මත්පැන් පානය කරමින් සිටි පොලිස් නිලධාරියෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, ඊයේ සවස සිට අද උදෑසන දක්වා එම ස්ථානයේ රාජකාරියට යොදවා සිටි 55 හැවිරිදි පොලිස් නිලධාරියෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අදාල නිලධාරියාව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.
