COLOMBO (News 1st) - මෙරට රන් පවුමක මිල රුපියල් 8000කින් පහළ ගොස් තිබේ.
ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ, රු 360,000ක් ලෙසයි.
කැරට් 22 රන් පවුමක මිල රුපියල් 333,000 ලෙස සටහන් විය.