.webp)

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල පස්වරු 4 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
