.webp)

සෙසු ප්‍රදේශ වලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකියි.
බස්නාහිර , සබරගමුව , මධ්‍යම , වයඹ සහ උතුරුමැද පළාත් වලත් ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට හෙට අලුයම් කාලයේදී මීදුම් සහිත තත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
