.webp)
-608575.jpg)
එහි ප්‍රතිකාර හා පුනරුත්ථාපන අංශයේ අධ්යක්ෂ ශාන්ත ගමගේ පැවසුවේ මඩකලපුව, කුරුණෑගල හා යාපනය ප්‍රදේශවල එම මධ්‍යස්ථාන ආරම්භ කිරීමට නියමිත බවයි.
මඩකලපුව එක් දින ප්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍යස්ථාන ලබන සතියේ විවෘත කිරීමට නියමිත වේ.
මෙම මධ්‍යස්ථාන මගින් රෝගීන්ට නේවාසිකව නවාතැන් නොගෙන එක් දින ප්‍රතිකාර සේවාවන් ලබාගත හැකියි.
